Wednesday, October 19, 2011


නොස්ට්‍රඩමස් යනු මීට වසර 500 කට පමණ පෙර ජීවත් වූ සුපිරි අනාවැකි කරුවා වේ.ඔහු මෙතෙක් පැවසූ අනාවැකි එකින් එක සත්‍යය වෙමින් පවතී.
උදා:- ලෝක යුද්ධ, ඉන්දිරා ගාන්ධි ඝාතනය,සැප්තැම්බර් 11 ඇමරිකානු ප්‍රහාරය, 2004 සුනාමිය, එසේම ඔහු ලෝකයටම බලපාන මහා ව්‍යයසනයක් ගැන අනතුරු අඟවා ඇත,
මායාවරු යනු ලොව බිහි වූ සුපිරි දැනුමක් සහිතව සිටි ශිෂ්ඨාචාරයකි.ඔවුන් සිය දින දර්ශනය 2012 දෙසැම්බර් 21 දිනෙන් අවසන් කර ඇත.එය මෙදිනෙන් නිකන්ම අවසන් කලා විය නොහැක.
මේ හා සම්බන්ධව තවත් විවිධ සාක්ෂි ඊජිප්තුවේ පිරමීඩ වලින්ද, ෆිරීමේසන්වරුන්ගේ ගුප්ත සමාජයෙන් ද, දකුණු ප්‍රංශයේ ඇති හෙන්ඩේ කුරුසයෙන් ද ලැබී ඇත.
තවද 2012 දෙසැම්බර් 21 වනදාට වසර 26000 කට පමණක් සිදුවන දුර්ලභ සිදුවීමක් සිදුවීමට නියමිතය.එනම්, හිරුත් පෘථිවියත් මන්දාකිනියේ කේ
න්ද්‍රයත් එකම රේඛාවක පිහිටීමයි.මෙය ග්‍රහතාරුකා පෙලගැසුම නම් වේ.
මෙම වාර්ථාමය වැඩසටහනේ ඉහත තොරතුරු එකිනෙක අමුනමින් ඉතා අපූර්ව ලෙස විනාඩි 90 ක් පුරා වැදගත් සිත් ඇදගන්නා කතාවක් කියවේ...


මෙම video clip එකෙහි දැක්වෙන්නේ නොස්ට්‍රඩමස් 2012 වාර්ථාමය වැඩ සටහනෙහි කොටස් කිහිපයක් පමණි.සම්පූර්ණ වැඩසටහන පහතින් download කරගත හැක.

Tuesday, October 18, 2011




download කිරීමට පෙර මෙහි sign up වීමට අවශ්‍යය.එබැවින් ඒ සදහා පහත user name එක සහ password එක භාවිතා කරන්න...!

user name : www.ars2009@gmail.com
password : nostra19920919


Direct Download එක යටින් අදාල Torrent එකද Dwnload කරගත හැක.


කරන ආකාරය පැහැදිලි නැත්නම් මෙන්න මෙතනින් ගිහිල්ල බලාගන්න..


ටොරන්ට් එක මගදි හිරවුනානම්.දාපු ටොරන්ට් එක රිමුව් කරල අපහු අලුතෙන් ටොරෙන් එක බාන්න.ඒක ටොරෙන් එකට දානකොට කලින් ෆයිල් එක සේව්කර තැනටම සේව් කරන්න(කලින් සේව් වෙච්ච ෆයිල් එක මකන්න එපා).එතකොට කලින් ටොරෙන්ට් එක නැවතුනු තැන ඉදල පටන් ගන්නවා.

ලබා දී ඇති ටොරන්ට්වල සීඩ් අඩුනම් මෙන්න මෙතනට ගිහින් පහළම ඇති උපදෙස් අනුව ක්‍රියාකරන්න.


Followers